¸දෙයක් වෙනුවෙන් කැපවෙන්න කොච්චර අමාරුද
කියලා සමහර විට ඔබ දන්නේ නැතුව
ඇති…ඒත් ඒක ජීවිතයේ කරන්න හරි අමාරු දුෂ්කර
පාරමිතාවක්.. ජීවිතයේ එක් දෙයක් තෝරාගන්න… ඒ දේ
මන්ගේ ජීවිතය කියලා හිතලා… ඒ දේ මත්තෙන් ජීවිතය
පෙලගස්සන එක හරි අමාරු දෙයක්….ඒත් ඔබ මේ ජීවිත
කාලය තුළ හොද තැනකට එන්න ම ඕනානම්… ජීවිතයේ
සැබෑ සැප ඔබට විදින්නටඕනානම්… රතතරන් පුතේ ඔබට
කැපවීම ඇත්තටම තිබිය යුතුයි……
කැපවීම කියන්නේ එක පැයක් දෙකක් සතියක්
මාසයක් වෙනුවෙන් යෙද වීම නෙවෙයි.A/L වලට O/L
වලට පාඩම් කරන එක කැපවීම නෙවේ… ඒක ඊට වඩා
උතුම් දෙයක්…
ඔබ නිකමට හිතන්න දවස් තිහක් උදේට කොල කැද
ටිකක් නොකඩවා බොනවා කියලා… කරලා බලන්න ඒක කොච්චර
අමාරුද කියලා…එහෙනම් ජීවිතයේ එක් දෙයක් වෙනුවෙන් පටන්
ගත් උද්යෝගයෙන්ම ඒක කරගෙන යන එක කොච්චර
අමාරුද….
ඒත් කැපවීම කියන්නේ පුරුද්දට යන දෙයක්…
කෙනෙක් කැපවීම කියන ගුණාංගය හදා ගත්තහම එයා
ජීවිතයේ හැමදෙයක්ම කරන්නේ කැපවීමකින්… නාන්න
ගියත්… ගමනක් ගියත්… ඇදුමක් මැද්දත්… පොල්
සම්බෝලයක් හැදුවත්…. එයා ඒක කරන්නේ
කැපවීමකින්… ඒක හදාවඩා
ගත යුතු ගුණාංගයක්…….
-
Blog Stats
- 353 hits
-
Recent Posts
-
Recent Comments
chinthaka sir on අඩුවෙන් කන් ඇහීම…… Archives
- July 2011 (1)
- June 2011 (4)
- April 2011 (2)
- March 2011 (3)
- October 2010 (3)
- September 2010 (7)
- August 2010 (3)
Categories
Meta









